පෙර පාසල් (පුර්ව ළමාවිය සංවර්ධනය) පිලිබඳ සුදුසුකම්ලත් ගුරුවරයෙකු බවට පත්වන්න
කර්මාන්ත වෘත්තීය මුලස්ථානය මෙහෙයවන පුර්ව ළමාවිය සංවර්ධනය පිලිබඳ ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව
✍මෙම පාඨමාලාව නිම කරන්නන්ට ළමා හා කාන්තා කාර්යාංශය අනුමත සහතිකයක් පිරිනැමීම සිදුවේ
✍පෙර පාසල් ගුරුවරයකු ලෙස ලෙස පුහුණු වී රැකියා ගත වීම මෙම වැඩසටහන මගින් ඔබ වෙත සහතික කෙරේ.
👉අයදුම්පත යොමු කරන්න මෙතැන ක්ලික් කරන්න
මුලික විස්තර
💥පාඨමාලා කාලය
වසර 1 (න්‍යාය කාලය මාස 6, ප්‍රයෝගික පුහුණු කාලය මාස 6)
💥 බඳවා ගැනීමේ අවම සුදුසුකම
සාමාන්‍ය පෙළ ගණිතය සහ මවුබස සඳහා සම්මාන සහිතව අවම විෂයයන් හයකින් සමත් වී තිබීම
💥ගෙවීම් පිළිබඳ විස්තර
ලියාපදිංචි ගාස්තුව රුපියල් 3500.
(ආරම්භක දේශනයෙන් පසු ගෙවිය හැකිය)
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 45,000ක්. එය මසකට රුපියල් 5000 බැගින් මාසික වාරික නවයකින් (මාස 9කින්ගෙ) ගෙවිය හැකිය
💥දේශන ක්‍රමය -
Online සහ Physical දේශන
💥රැකියාගත කිරීම් - සිදුවේ
වැඩිදුර විස්තර More Details…
🤝සාමාන්‍යයෙන් පෙරපාසල් ගුරු ක්ෂේත්රයේ රැකියාවකට එක්වීමට යම් අයෙකුට අවශ්‍ය සුදුසුකම් වන්නේ
👉(1). අදාළ ක්ෂේත්රයේ පිළිගත් සුදුසුකමක්
👉(2). එම අංශයට අදාල හැකියාව
👉(3). එම අංශයේ පළපුරුද්ද
මෙම සියලු සුදුසුකම් එකවර සපුරා ගැනීම සඳහා මෙම වැඩසටහන සකස් කර ඇත.
✍Diploma අවසානයේ රැකියාවට යොමු කිරීම
✍ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පිළිගත් උපාධියක් පළමු වසර දෙක සඳහා නිදහස් වීම් සමග හැදෑරීමට ආරම්භ කිරීම ඒ අනුව වසර දෙකක් තුළ රැකියාවේ නිරත වන අතරම උපාධිය ලබාගත හැකිය, ඩිප්ලොමාව පමණක් හැදෑරීම අවශ්‍ය නම් කළ හැකිය.
මෙම වැඩසටහන පෙර පාසල් ගුරු ක්ෂේත්රයට අලුතින් පිවිසීමට බලාපොරොත්තුවන හෝ දැනටමත් එම අංශයේ රැකියාවල නිරත වී සිටින ඉදිරි අනාගතය වඩාත් සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන වෘත්තිකයන් හට ද යෝග්‍ය වේ.
👍 මෙම පාඨමාලාවේ ඩිප්ලෝමා අදියරය න්‍යාය කාලය මාස හයකි
👍 න්‍යාය කාලය මාස 6 අවසානයේදී සිසුන්ව ප්‍රායෝගික පුහුණුව සඳහා ආයතනය විසින් යොමු කෙරේ
👍 වැඩසටහන හැදෑරීම අර්ධ කාලීනව කළ හැකි අතර online හෝ physical ඔබට පහසු ක්‍රමයකට කළ හැකිය
වැඩසටහන සමඟ එක්වන්නේ කෙසේද?
1. අපවෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න
👉අයදුම්පත යොමු කරන්න මෙතැන ක්ලික් කරන්න
2. ආරම්භක හඳුන්වාදීමේ දේශනය සමඟ එක් වන්න
අයදුම්පත යොමුකළ පසුව ඔබට අපගේ ඇමතුමක් ලැබෙන අතර, whatsapp පණිවුඩයක්ද ලැබෙනු ඇත, එහිදී විෂය නිර්දේශ පිලිබඳ පහදා දීම සහ වැඩසටහන පිලිබඳ සියලු තොරතුරු ලබාදේ.
3. මාස 6ක මුලික ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සමඟ එක්වීම
මෙය අවසානයේ ඔබට රැකියාගතවීම මෙන්ම උපාධි සහ පශ්චාත් උපාධි වෙත යොමුවීමද කළහැකි වේ, එසේම ඩිප්ලෝමාව අවසානයේ ළමා හා කාන්තා කාර්යාංශය අනුමත සහතිකයක් පිරිනැමීම සිදුවේ
තවත් තොරතුරු අවශ්‍ය නම් දුරකතන ඇමතුමක් ලබාගන්න. නැතහොත් Whatsapp පණිවුඩයක් යොමු කරන්න
070 188 46 92
