පෙර පාසල් (පුර්ව ළමාවිය සංවර්ධනය) පිලිබඳ සුදුසුකම්ලත් ගුරුවරයෙකු බවට පත්වන්න
කර්මාන්ත වෘත්තීය මුලස්ථානය මෙහෙයවන පුර්ව ළමාවිය සංවර්ධනය පිලිබඳ ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව
✍මෙම පාඨමාලාව නිම කරන්නන්ට ළමා හා කාන්තා කාර්යාංශය අනුමත සහතිකයක් පිරිනැමීම සිදුවේ
✍පෙර පාසල් ගුරුවරයකු ලෙස ලෙස පුහුණු වී රැකියා ගත වීම මෙම වැඩසටහන මගින් ඔබ වෙත සහතික කෙරේ.
👉අයදුම්පත යොමු කරන්න මෙතැන ක්ලික් කරන්න
💥පාඨමාලා කාලය
වසර 1 (න්‍යාය කාලය මාස 6, ප්‍රයෝගික පුහුණු කාලය මාස 6)
💥 බඳවා ගැනීමේ අවම සුදුසුකම
සාමාන්‍ය පෙළ ගණිතය සහ මවුබස සඳහා සම්මාන සහිතව අවම විෂයයන් හයකින් සමත් වී තිබීම
💥ගෙවීම් පිළිබඳ විස්තර
ලියාපදිංචි ගාස්තුව රුපියල් 3500.
(ආරම්භක දේශනයෙන් පසු ගෙවිය හැකිය)
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 45,000ක්. එය මසකට රුපියල් 5000 බැගින් මාසික වාරික නවයකින් (මාස 9කින්ගෙ) ගෙවිය හැකිය
💥දේශන ක්‍රමය -
Online සහ Physical දේශන